උගුර,කන හා නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ජනතාවට දැනුම්දීමක්

පවත්නා කොරෝනා වෛරස තත්ත්වය තුල හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් දෛනික පරීක්ෂණ හා හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දැමීමට ඉඩ ඇති බව උගුර , කන හා නාසය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එබැවින් මෙම සමය තුල හදිසි අනතුරු අවම කර ගැනීමට අවදානය යොමුකරන ලෙසයි එම සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.