ලංකාවේ කොරෝනා ආසාදිතයන් 117 ක් වෙයි

Microscopic view of Coronavirus, a pathogen that attacks the respiratory tract. Analysis and test, experimentation. Sars. 3d render

නව කොරෝනා රෝගය  ආසාධිත තවත් රෝගීන් දෙදෙනකු තහවුරු වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් කොරෝනා ආසාධිතයන්ගේ ගණන 117 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ මේ වන විට 11 දෙනකු වෛරසයෙන් සම්පූර්ණ සුවය ලැබීම සමග රෝහලෙන් මුදා හැර ඇති බවයි.
මේ වන විට තවත් ආසාදිතයන් 105 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.`

 

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.