ඉදිරි සතිය ලංකාවට අවදානම් / රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

අප්‍රේල් 07 වනදා දක්වා වන කාලයේදී ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාධිතයන් ඉහළ යාමේ තත්ත්වයක් පෙන්නුම් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ මේ වන විට වෛරසය පැතිරීමේ තෙවන අදියරට එනම් කණ්ඩායම් වශයෙන් පැතිර යන තත්වයට පැමිණ ඇති බවයි.

වෛරසය පැතිරීම සිව්වන ඉදිරියට එනම් සමාජය තුළ පැතිර යාමේ තත්වයට පැමිණිය හොත් එය වඩාත් භයානක තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.(ITN)

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.