ලංකාවේ කොරෝනා ආසාදිතයන් 120ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 120ක් බවට පත්ව තිබෙනවා.
ඒ තවත් ආසාදිතයන් 3 දෙනකු තහවුරු කර ගැනීම සමගයි.
මේ වන විට ආසාදිතයන් 11 දෙනකු පූර්ණ සුවය ලබා ඇති අතර මෙරටින් වාර්තාවන නව කොරෝනා මරණ ගණන 01ක්.
තවත් 117 දෙනකු සැක සහිතව රෝහල් තුල රදවා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.