ආසාදිතයන් ගණන 122ක් දක්වා ඉහළ යයි

ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 122ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ.

1797

ආසාදිතයන්

839

සුවය ලැබූ

947

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.