පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි – නීතිපති පොලිස්පතිට දන්වයි

Sri Lanka

අප්‍රේල් 21 (පාස්කු ඉරිදා ) ප්‍රහාරය⁣ට අදාළව සිදුකර ඇති විමර්ශන සහ ඉදිරිපත් කර ඇති කරුණු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.
රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට වැඩදුරටත් උපදෙස් දුන් බවයි.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *