

අප්‍රේල් 21 (පාස්කු ඉරිදා ) ප්‍රහාරයට අදාළව සිදුකර ඇති විමර්ශන සහ ඉදිරිපත් කර ඇති කරුණු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.
රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර කඩිනමින් කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට වැඩදුරටත් උපදෙස් දුන් බවයි.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464