පැය 24ට ලංකාවෙන් එක් කොරෝනා ආසාදිතයකු පමණයි

ගතවූ පැය 24 තුල ලංකාවෙන් එක් කොරෝනා ආසාදිතයකු පමණක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

මේ අතර කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන ඇති අතර කොවිඩ් 19 ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් රෝග ලක්ෂණ මතුවීමට පෙර PCR පරික්ෂණයට ලක් කිරීමට නියමිත බවයි නිවේදනය කෙරුණේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.