කොරෝනා ආසාදිතයන් හමු නොවූ රටවල් 18ක් හෙළිවෙයි

කොරෝනා වෛරස වසංගතය මේ වන විට ලෝකයේ රටවල් 193කට බලපෑම් එල්ල කරමින් පවතිනවා.
එහෙත් තවත් රටවල් 18කින් මේ දක්වා කිසිදු ආසාදිතයකු වාර්තා වී නොමැති බවයි ජගත් සංවිධානය පවසන්නේ.
මෙම රටවල්වලින් 2ක් හැර අනෙක් රටවල් කුඩා දූපත් හා සීමිත කලාපයක පැතිරුණු රාජ්‍යයන් ලෙසයි නම් වන්නේ.
මේ එම රටවල් ලයිස්තුවයි.

උතුරු කොරියාව — එහි දත්ත සැඟවන බවටද සැකයක් පවතී.
යේමනය – — දත්ත සඟවන බවට සැකයක් පවතී.
කොමරුස්
කිරිබර්ති
ලෙසතෝ
මාර්ෂල් දූපත්
මයික්‍රොනීසියා
නාවුරු
පාලාවු
සැමෝවා
සාඹ් ටෝමේ
සොළමන් දූපත්
දකුණු සූඩානය
ටජිකිස්ථානය
ටොන්ගා
තුර්කිමේනිස්ථානය
ටුවාලු
වනාටු

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.