ආසාදිතයන් 152 යි / සුවය ලැබූ ගණන 24යි

තවත් කොරෝනා ආසාදිතයකු හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත රෝගීන් ගණන 152 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

වෛසරය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ පිරිස 24ක් වන අතර මේ දක්වා වාර්තාවූ මරණ ප්‍රමාණය 4ක්.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.