චීනයේ වූහාන් නගරයට යළිත් කොරෝනා අනතුරු ඇගවීමක්

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට යළිත් කොරෝනා සම්බන්ධ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ දෙවන වර වෛරසය පැතිරයාමේ අවදානම එම නගරයට පවතින බව දැනුම්දීම සමගයි.
මේ වන විට චීනයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වය පහත වැටී තිබුණද එහි දෙවන රැල්ල වූහාන් නගරයෙන් ආරම්භ විය හැකි බවයි මේ දක්වා සිදුකළ අධ්‍යයනයන් මගින් හෙළිකර ඇත්තේ.
එම නගරයට බැහැරව සිට පැමිණෙන පිරිස් හරහා වෛරසය මෙසේ පැතිර යා හැකි බවට නගර වාසීන්ට අනතුරු අගවා තිබෙනවා.
එසේ දෙවන රැල්ලක් හටගත හොත් එය වඩාත් බරපතල විය හැකි බවයි චීන බලධාරීන් පවසන්නේ.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.