කොරෝනා ආසාදිතයන් ගණන 156ක් වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනකු හමුව තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 156ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
ඒ අනුව අද දිනය තුල හමුව ඇති ආසාදිතයන් ගණන 5ක්

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.