තවත් තිදෙනකු තහවුරුයි / ආසාදිතයන් 159 යි

තවත් නව කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තාවී තිබෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ මේ සමග ආසාදිතයන් ගණන 159ක් බවට පත්වන බවයි.
තවත් 250 දෙනකු මේ වන විට සැක සහිත රෝගීන් ලෙස නිරීක්ෂණයට ලක් කරමින් පවතිනවා.
මේ දක්වා සුවය ලබා ඇති කොරෝනා ආසාදිතයන් ගණන 24ක්.
තවත් 4 දෙනකු වෛරසය හේතුවෙන් මරණයට පත්වුණා.
ඒ අනුව මේ දක්වා රෝහල්ගත කර සිටින ආසාදිතයන් ගණන 131ක්.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.