පැය 24ක් තුල අමෙරිකාවේ කොරෝනා මරණ 1500 ක්

ගතවූ පැය 24 තුල පමණක් අමෙරිකාවෙන් කොරෝනා මරණ 1500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
එය මෙතෙක් වෛරසය හේතුවෙන් රටකින් දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
මේ සමග අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 7,402 ක් බවට පත්ව තිබෙනවා.
එරටින් වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය 278,000 ක් ඉක්මවා ඇති අතර සුවය ලබා ඇත්තේ 12,200 ක් පමණයි.
මේ අතර අද පෙරවරුව වන විට ලෝකයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 11ක් ඉක්මවා ගියා.
ඒ අතරින් කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වූයේ 59,200 ක් ලෙසයි.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.