

බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා අද (10) පැවසුවේ ඒ අනුව දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 492 න් පාසල් 412 ක් ලබන 15 වනදා විවෘත කරන බව අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කරනු ලැබුවා.
කෙසේ වෙතත් කොරෝනා අවදානම මෙන්ම , සාමාන්‍ය පෙළ විභාගය යන තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471