

අධිකරණය විසින් අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කර නොගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේ දී කථානායකවරයා පැවසුවේ අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් මීට අදාළ පියවරක් නොගන්නා බවයි.
අධිකරණය අපහාස කිරීමේ චෝදනා මත සිර දඩුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතා තමන්ට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීමට අවසර දෙන මෙන් ඉල්ලමින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476