ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදියින්ගේ සංඛ්‍යාව 162 ක දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අද දිනය තුල ආසාදිතයන් 3 දෙනකු වාර්තා වන බවයි.
ඇමෙරිකාව සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි දෙදනකුද අද වාර්තා වූවන් අතර වනවා.
තවත් පුද්ගලයෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හඳුනාගෙනතිබුණා.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.