කොරෝනා ආසාදිතයන් ගණන 166 තෙක් ඉහළ යයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනකු සොයාගෙන තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 166ක් බවට පත්වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
අද දිනය තුල සොයාගත් මුළු ආසාදිතයන් සංඛ්‍යාවද මේ සමග 7ක් බවට පත්ව තිබෙනවා.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.