ඇමතිවරුන් කොරෝනා එන්නත් ගැනීම අරඹයි / මුලින්ම CB රත්නායකට

Sri Lanka

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි බී රත්නායක මහතා අද යුධ හමුදා රෝහලේදි කොරෝනා මර්ධන එන්නත ලබාගෙන තිබෙනවා.
සී බී රත්නායක මහතා පසුගිය සමයේ අවස්ථා දෙකකදී නිරෝධායනයට ලක්වූ අතර ඒ ඔහු කොරෝනා ආසාදිතය්නගේ ආශ්‍රිතයකු ලෙස හදුනා ගැනීම සමගයි.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *