තවත් ආසාදිතයකු හමුවෙයි / මුළු ගණන 167 යි

තවත් කොරෝනා ආසාදිතයකු මෙරටින් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය දැක්වෙන්නේ 167 ක් ලෙසයි.
ඒ අතරින් 133 දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.
29 දෙනකු සම්පූර්ණ සුවය ලැබීම හේතුවෙන් රෝහලෙන් මුදා හැරුණා.
අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයකු පමණයි.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 5ක්.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.