නව කොරෝනා ආසාදිතයන් ගණන 176 ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන නව කොරෝනා ආසාදිතයන් ගණන 176 ක් බවට පත්ව තිබෙනවා.
ඒ අද රාත්‍රියේ තවත් ආසාදිතයන් 6දෙනකු හමුවීම සමගයි.
ඒ අතරින් 4 දෙනකු හමුවූ බව වාර්තා කර මොහොතකින් පසු තවත් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වුණා.

1182

ආසාදිතයන්

712

සුවය ලැබූ

460

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.