

ණය වාරික සහ ලීසිං වාරික සියල්ල එකවර ගෙවා අවසන් කිරීමේදී අධිභාරයක් අය කිරීම නතර කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන්නැයි අග්‍රාමාත්‍යවරයා මහ බැංකුවට උපදෙස් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
මෙම තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන් බරපතල මට්ටමෙන් පීඩාවට ලක්වීම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471