ලෝකයේ ස්ථාන 64 කින් අද්භූත ශබ්දයක්

මේ වන විට ලොව පුරා ස්ථාන 64 කින් අද්භූත ශබ්දයක් ශ්‍රවණයවී ඇති බවත් ඔබ දැන සිටියාද ? ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ආසියාව හැර ලෝකයේ අනෙක් සියලුම මහද්වීපවලින් මෙම අසාමාන්‍ය ශබ්දය විටින් විට වාර්තාවී ඇති බවයි. මේ පිළිබද විද්‍යාඥයන් විවිධ මත පල කරන අතර ඇතැම් පිරිස් පවසන්නේ මෙය දැවැන්ත සිදුවීම් දාමයක ආරම්භය විය හැකි බවයි.එහෙත් ඒ පිළිබද නිශ්චිතව තහවුරු කළ හැකි අදහසක් මෙතෙක් ඉදිරිපත්ව නැහැ. මේ එම විස්මිත සිද්ධියේ කතාවයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish