අමෙරිකාවට විරුද්ධවූ හේතුව ලංකාව පැහැදිලි කරයි

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේදී අමෙරිකාවට එරෙහිව ශ්‍රී ලංකාව ජන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.
එහි දැක්වෙන්නේ මෙය හදිසියේ ගත් තීරණයක් නොව පලස්තීන අර්බුධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින දිගු කාලීන ස්ථාවරය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් ලබා ගැනීම සදහා සියලු පාර්ශව සාකච්ජා සිදුකළ යුතු බවටයි එම නිවේදනය මගින් කරුණු දක්වා ඇත්තේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish