

පැසිෆික් සාගරයේ ඔස්ටේ්රලියාවට එපිටින් වූ නිව් කැලිඩෝනියා කලාපය ආශ්‍රිතව ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
බ්‍රිස්බේන් නගරයේ සිට කිලෝමීටර 300ක් පමණ දුරින් යුතු සාගරයේ කිලෝමීටර 29ක් පත්ලේයි මෙම කම්පන තත්ත්වය හටගෙන ඇත්තේ.
කෙසේ වෙතත් මේ හරහා පැසිෆික් කළාපයට සුනාමි අවදානමක් මතු නොවන බව තහවුරු කර තිබෙනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471