පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර අපරාධ චෝදනා ලද පුද්ගලයින්ද වන බව පැෆරල් සංවිදානය අනාවරණ කරනවා.
හරක් හොරු/ මංකොල්ලකරුවන්/මුදල් වංචාකරුවන්/නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවන් ඇතුළුව විවිධ චෝදනා ලබා සිටින පුද්ගලයින් අපේක්ෂකයන් අතර සිටින බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ.
එසේ චෝදනා ලැබු අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු එක්රැස් කර රට හමුවේ අනාවරණ කරන බවද ඔහු සදහන් කළා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.