

අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 955 ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් දිනකදී වාර්තාවූ දෙවන වැඩිම ආසාදිතයන් ගණන අද වාර්තාවී තිබුණා.
ඒ අනුව රෝහල්ගතව ප්රතිකාර ලබන ආසාදිතයන් ගණන 6,152 ක් බවට පත්ව තිබෙනවා.
ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයන් 976 ක් හදුනා ගෙන තිබුණා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476