නේපාලය කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව දීම අරඹයි

Sri Lanka

තම රට තුල කොරෝනා එන්නත්කරණ වැඩපිලිවෙළේ දෙවන අදියර ආරම්භ කිරීමට නේපාලය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමටයි නේපාලය පියවර ගෙන ඇත්තේ.
ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් – ඇස්ට්‍රසෙනිකා එන්නත එරට තුල භාවිත කරමින් පවතිනවා.
මූලික අධියරේදී ඉන්දියාව එරටට ප්‍රදානයක් ලෙස එන්නත් තොගයක් ලබාදී තිබූ අතර අවශය අනෙක් එන්නත් මාත්‍රාවන් නේපාලය මිලදී ගැනීමට නියමිතයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *