වනජීවී අලි ගාල කඩා අලි ඛේරන්න හැදූ තනි දළයා

ගල්ගමුවේ තනි දළයා සැලකෙන්නේ මෙරට තුල ප්‍රකට හස්තියකු ලෙසයිරැ ගල් ගමුවේ ගල පූට්ටුවා මෙන්ම ජනප්‍රිය තනි දළයාගේ විශේෂත්වය වන්නේ එක් දළක් පමණක් පිහිටා තිබීමයි.කෙසේ වෙතත් පසුගියදා වනජීවී අලි ගාල කඩා දමා එයින් 3න් වන වරටක් පලා යාමට තනි දළයා සමත් වුණා. ඒ අනෙක් හස්තින්ද ඛේරා ගැනීමට තැත් කරමිනුයි. මේ තනි දළයා තනිවම පෑමට ගිය එම වික්‍රමයේ කතාවයි.

 

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish