• Tue. Nov 29th, 2022

කොරෝනා දේහ භූමදානයට ඉඩ දීම සතුටක් / අමෙරිකාව කියයි

ByLankaAnews

Feb 11, 2021

කොරෝනා ආසාදිත මෘතදේහ අනිවාර්ය ආදාහනය නතරකර භූමදානයට ඉඩදීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය ප්‍රසාදය පල කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි තානාපති ඇලන් බී. ටෙප්ලිස් ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පැවසුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *