බැදුම්කර විමර්ෂණ කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසු ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සේවා වල පසුගිය සමයේ ක්‍රියාකාරීත්වය පිළිබද ජනාධිපති කොමිසමක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අනතුරුව පසුගිය රජයෙන් පොදු අපේක්ෂකයා ලෙස පිටතට පැමිණි අයුරින්ම තමන්ගේ දෙවන තීරණාත්මක පියවර අනුගමනය කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.