ජනපති පාර්ලිමේන්තුවට

Sri Lanka

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් සභා ගැබේ අසුන් ගනු ලැබුවා.

ජනපති සඳහා වෙන්කර ඇති පාර්ලිමේන්තු ආසනයේ අසුන්ගත් ජනාධිපතිවරයා මේ වනවිට වාචික ප්‍රශ්න යොමුකිරීමේ අවස්ථාවට සවන් දෙමින් සිටිනවා.

 

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *