

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් සභා ගැබේ අසුන් ගනු ලැබුවා.
ජනපති සඳහා වෙන්කර ඇති පාර්ලිමේන්තු ආසනයේ අසුන්ගත් ජනාධිපතිවරයා මේ වනවිට වාචික ප්රශ්න යොමුකිරීමේ අවස්ථාවට සවන් දෙමින් සිටිනවා.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්රතිකාර ලබන
445