කොරෝනා ආසාදිතයකු නිසා මැතිවරණ කොමිසම දින 2කට වැසෙයි

Sri Lanka

කොරෝනා ආසාදිතයෙක් වාර්තාවීම සමග මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලය දින 2ක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.
එහි ගිණුම් අංශයේ සේවකයෙකු ආසාදිතයකු ලෙස හදුනාගෙන ඇති අතර ඔහු සේවයට වාර්තාකර තිබීම හේතුවෙන් කොමිසමේ සියළු අංශ වසා දමා තිබුණා.
ඒ අනුව අද හා හෙට වසා තිබෙන මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ලබන 15 වනදා සිට යළි විවෘත කිරීමට නියමිතයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *