ආසාදිතයන් 674 යි / අද කොලඹිනුත් ආසාදිතයෙක්

අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 9ක් බවට පත්ව තිඛෙනවා.
ඒ අනුව මුළු ආසාදිත ගණන දැක්වෙන්නේ 674 ක් ලෙසයි.
අද වාර්තා වූ ආසාදිතයන්ගෙන් 5 දෙනකු නාවික හමුදා සාමාජිකයන් සමීපව ඇසුරු කළ අය වන අතර තිදෙනකු නාවික හමුදා සාමාජිකයන් වනවා.
එක් ආසාදිතයකු හමුව ඇත්තේ කොලඹිනුයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.