තවත් ආසාදිතයන් 15ක් හමුවෙයි / මුළු ගණන 689 යි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තාවී තිඛෙනවා.
ඒ අනුව මුළු ආසාදිත ගණන දැක්වෙන්නේ 689 ක් ලෙසයි.
අද දිනය තුල වාර්තාවූ ආසාදිත ගණන 24ක් බවට මේ වන විට පත්ව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.