දේශිය කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර

දේශිය කිරිපිටි මිල ගණන් ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදී තිඛෙනවා.
ඒ ආනයනික කිරිපිටි වල මිලට සමාන වන ලෙසයි.
දේශිය කිරි පිටි සමාගම් වර්තමාන රටේ වාතාවරණය තුල ලබන පාඩු සැලකිල්ලට ගනිමින් මෙම මිල වැඩි කිරීමට අවසර ඉල්ලා සිටි බවයි අධිකාරිය සදහන් කළේ.
ඒ අනුව දේශිය කිරිපිටි කිලෝවක මිල රුපියල් 945ක් බවට හා ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 380 ක් බවට පත්වනවා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.