පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු නොවුණොත් ජාත්‍යන්තර අධිකරණයකට – Audio

Sri Lanka

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද ප්‍රකාශ කළා.
උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අවධාරණය කළා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *