කොරෝනා මරණ අනුපාතය ඉහළට / සමාජගත වී නැතැයි කීම විහිළුවක් -GMOA- Audio

ByLankaAnews

Feb 11, 2021

රෝගීන් වාර්තා වන ශීඝ්‍රතාවයට වඩා වැඩියෙන් මෙරට මරණ අනුපාතය යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.
ඒ අතරතුර කොරෝනා සමාජගතවී නොමැති බවට සිදුකරන ප්‍රකාශ හාස්‍යජනක මට්ටමට පත්ව ඇති බවයි එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *