කොරෝනා ආසාදිතයන් 12ක් හමුවෙයි / මුළු ගණන 702 යි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 702ක් බවට පත්ව තිඛෙනවා.
අද දිනය තුල වාර්තා වූ ආසාදිතයන් ගණන 12 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
ඒ අනුව ආසාදිතයන් 523 දෙනකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.