ආගම් නිර්මාණය වී ඇත්තේ ලෝකයාගේ යහපත සදහායි. කෙසේ වෙතත් අද වන විට ඇතැම් ආගම් ලෝකයට පිළිලයක් වන මට්ටමක් දක්වාම වර්ධනයවී තිඛෙනවා. එවන් පුද්ගලයින්ට නිසි පාඩමක් කියා දෙන ලාංකීය කලාකරුවකු පිළිබද කතාවයි මේ. උපතික්ම කිතුණු බැතිමතකු වන ඔහු බුදු පිළිම හා පුරාවස්තු අනුරූ නිර්මාණය කරනු ලබන්නේද බුදුදහම කෙරේ දැඩි ගෞරවයකිනුයි. නත්තල සමරන මේ මොහොත් මේ අනාවරණය එම විස්මිත මිනිසා පිළිබදයි.

 

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.