අද දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 4 දෙනකු වාර්තාවී තිඛෙනවා.
ඒ අනුව මුළු ආසාදිතයන් ගණන 755 ක් බවට පත්වන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කළේ.
ඒ අතරින් 553 දෙනකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.