ලෝකයේ කොරෝනා මරණ දෙලක්ෂ පනස් දහස පසුකරයි

ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව අද දෙලක්ෂ පනස් දහස ඉක්මවා ගියා.
මේ දක්වා වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 359,000 ක්.
ගතවූ පැය 24 තුල පමණක් නව ආසාදිතයන් 75,000 ක් හා මරණ 4,000 ක්ද ලෝකයෙන් වාර්තා වුණා.
මේ දක්වා වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව ලක්ෂ 11ක් බවයි ජෝන් හොප්කින්ස් සරසවිය සදහන් කළේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.