ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු මැයි 11 සිට ඇරඹෙයි

මැයි මස 11 වන සදුදා සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු යළි ආරම්භ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනයක් මගින් සියලුම නීතිඥවරුන්ට, නඩුවල පාර්ශ්වයන්ට සහ මහජනතාවට දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් ප්‍රදීප් මහමුතුගල මහතා පවසා සිටින්නේ පසුගිය අප්‍රේල් මස 27 සිට මැයි මස 6 දා දක්වා කාලය තුළ විවෘත අධිකරණයේ කැදවීමට නියමිතව තුබූ නඩු යලි කැදවීමට ඉදිරි කාලය තුළ අලුතින් දින ලබා දෙන බවයි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.