ලංකාවේ කොරෝනා ආසාදිතයන් 760 තෙක් ඉහළට / අද දිනයට 9 යි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 760ක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 9ක්.
මෙහිදී කොලොන්නාව හා රාජගිරිය ප්‍රදේශවලින් ආසාදිතයන් දෙදෙනකු හමුවූ අතර කොලඹ 15 ප්‍රදේශයෙන් තවත් ආසාදිතයකු හමුවුණා. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයන් දෙදෙනකු හමුවූ අතර නාවික හමුදා භටයින් 4 දෙනෙකු ද ආසාදිතයන් අතරට ඇතුලත්.

 

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.