නව කොරෝනා ආසාදිතයන් ගණන 765 ක් තෙක් ඉහළට / මේ දක්වා දිනය තුල 14 යි

අද දිනය තුල මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තාවන නව කොරෝනා ආසාදිතයන් ගණන 14 ක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව මේ වන විට වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 765 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.