අද (06) සවස තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 774 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක්.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.