කොරෝනා මරණ ගැන අවසන් තීන්දුව විශේෂඥ උපදෙස් මත / රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ByLankaAnews

Feb 11, 2021

කොරෝනා ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ප්‍රකාශ කළා.

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් නැගු ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේ දී ප්‍රතිචාර දක්වමින්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *