මහින්ද – නාමල් සම්බන්ධන්ගේ සුවදුක් විමසයි

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම රෝහලට ගොස් තිඛෙනවා.
එහිදී ඔවුන් විපක්ෂනායකවරයා සමග සුහද සාකච්ජාවකද නිරතවූ බවයි සදහන් වන්නේ.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.