අද දිනයේ ආසාදිතයන් 26ක් / මුළු ගණන 823 ක් වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් ගණන 823ක් බවට පත්ව තිබෙනවා.
ඒ අද දිනය තුල වාර්තා වූ ආසාදිතයන් 26 දෙනකු සමගයි.
ඒ අනුව ආසාදිතයන් 582 නකු මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 232ක්.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.