අධිවේගී මාර්ග පද්ධතිය අනිද්දා(11) සිට විවෘත කරයි

අධිවේගී මාර්ග පද්ධතිය ලබන 11 වැනිදා සිට රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගය පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සඳුදා සිට විවෘත කරන බවයි.

3363

ආසාදිතයන්

3210

සුවය ලැබූ

140

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish