ලෝකයේ කොරෝනා මරණ 280,000 පසුකරයි

ලෝකය පුරා වාර්තාවූ කොරෝනා මරණ සංඛ්‍යාව 280,000 ක් පසුකර තිබෙනවා.
ජෝන් හොප්කින්ස් සරසවිය වාර්තා කළේ මේ වන විට ලෝකයේ කොරෝනා මරණ සංඛ්‍යාව 281,000 ක් පසුකර ඇති බවයි.
මේ දක්වා ලෝකයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 41 ක් ඉක්මවා තිබෙනවා.
එහිදී දිනපතා වාර්තාවන ආසාදිතයන් ගණන 90,000 ක් ඉක්මවා ඇති බවයි ජෝන් හොප්කින්ස් සරසවිය සදහන් කළේ.
මෙහිදී වැඩිම ආසාදිතයන් අමෙරිකාවෙන් වාර්තාවන අතර එය ලක්ෂ 13ක්.
මරණ 80,000 ක්ද අමෙරිකාවෙන් වාර්තාවී තිබෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.