ගතවූ පැය 24 ට ආසාදිතයන් 16යි / මුළු ගණන 863 යි

ගතවූ පැය 24 තුල ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 16 දෙනකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 863 ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
ඒ අතරින් 321 දෙනකු සුවය ලබා ඇති අතර ලංකාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 9ක්.
ආසාදිත බවට සැක පිට තවත් 116 දෙනකු මේ දක්වා නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.